Wismitha Mayawa
Wismitha Mayawa
Wismitha Mayawa
Wismitha Mayawa

Wismitha Mayawa

  • Category: FICTION
  • Product Code: 890-02-02-L22-1-A
  • Language: Sinhala
  • ISBN 10: Not
  • ISBN 13: 9789551596576
  • Author: Lasitha Raveen Umagiliya
  • Publisher: Prathibha Publishers
  • Binding: No
  • First Edition:
  • Signed Book:
  • Dust Jacket:
  • Is Rare: No

  • Out of Stock
LKR 500.00

Product Summery

-
Qty

Tab Article

පෞරාණික භාණ්ඩ ආනයන හා අපනයන සමාගමක සේවයේ නියුතු රන්වන් පැහැ කේශ කලාපයකින් යුත් සුන්දර යුවතියක වන ඩයනා ඩග්ලස්ගේ සොහොයුරා රිය අනතුරකින් මරණයට පත් වන්නේ අවාසනාවන්ත අයුරිනි. සිය සොහොයුරා සූදු අන්තුවන් සමඟ කිසියම් ගනුදෙනුවකට පැටළී ඇතැයි යන සැකය ඇයගේ සිතේ ජනිත වන්නේ සොහොයුරු එඩ්ගාර්ගේ නිවසේ තිබී ඩොලර් පනස්දහසක මුදලක් හමුවීමෙන් පසුවය. ඉන් පසු ඇයට මිනීමැරුම් චෝදනාවක් එල්ල වෙයි. සුප්‍රකට රහස් පරීක්ෂක නීතිඥ පෙරී මේසන් මහතා ඇතුළු පිරිසට ඇයගේ නිර්දෝශීභාවය සනාථ කිරීමට හැකි වේද? මේ එම ත්‍රාසජනක කථා පුවතය

Brand Slider


WhatsApp Chat